සීවලී මහා සෑය ඉදිකිරීම | වරකාපොල

PL000120

වරකාපොල | වෙහෙර විහාරස්ථාන

සීවලී මහා සෑය
🌼🌼🌼🌼
සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්ධ වී පින්ඵල රැස්කර ගැනීමට ආරාධනා!

මූල්‍යම දායකත්වයන් සඳහා
NAME: THOLANGAMUWE AMITHA SUMANA HIMI
ACC. NUMBER : 120552505324
BANK: SAMPATH BANK
BRANCH : WARAKAPOLA

සියලු‍ විමසීම් - තෝලංගමුවේ අමිත සුමන හිමි
WhatsApp / Call +9474 162 6712

(උපුටා ගැනීම Namo Buddhaya ::: නමෝ බුද්ධාය Facebook පිටුවෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

English Dhamma Talks - Havelock Town

ධර්මදාන | කොළඹ

A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...

Read More

පින්කම් හා කුසල කර්ම

අභිධර්ම සම්භාෂණය

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අභිධර්ම සම්භාෂණය - විභගප්පකරණය - ධම්මහදයවිභංගය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශන මාලාව සෑම අඟහරුවාදා දිනකම ම ⏰ ස...

Read More

පින්කම් හා කුසල කර්ම

බෝසත් පිළිම වහන්සේ ඉදිකිරීම | බක්කුල මහා සෑය

ඉදිකිරීම් | හොරණ

බක්කුල මහා සෑ පුණ්‍යභූමිය වෙත පැමිණෙන සැදැහැවතුන් හට සෑ බිමට ඇතුළු වන විටම දර්ශනය වන පරිදි අඩි 20 කට ආසන්න උසකින් යුතුව නිර්මාණය වෙන, ලුම්බිණි සල් වන...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)